ඉතා වයස්ගත පුද්ගලයෙක් සහ තරුණ පුද්ගලයෙක් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියේය. වයස් ගත තැනැත්තා තරුණයා අභිබවමින් ඉක්මනින් ක්‍රීඩා කලේය.
තරුණයා - "මේ මහත්තයා කොහොමද මෙච්චර ඉක්මනට සෙල්ලම් කරන්නේ ?"
වයස්ගත තැනැත්තා - "ඕව මොනවද, මම මේ ළමයගේ වයසේදී මීටත් වඩා ඉක්මනින් සෙල්ලම් කරනවා... ඔය ළමයට පුළුවන්ද මේ ඉස්සරහ තියෙන ෆයිනස් ගහ උඩින් බොලේ යන්න ගහන්න. ඒ කාලේ මට ඒක සුළු දෙයක්"
තරුණයා - "අම්මේ ............ ඒකේ උස.... ඔයානම් මාරයි"
වයස්ගත තැනැත්තා - "මාර නෑ.. මාර නෑ.... එතකොට ඔය ගහ අඩි තුන හතරකට වැඩිය උස නෑ.... ළමයෝ..."
Popular Posts
-
Amazing Love Download 4 mb
-
Harakaaaa ( Umbaaa Exclusive ) Download 3 MB Muniaa ( Kotuwe ) Download 2 MB Amare Ayya Download 1 MB
Labels
- 18+ Only (41)
- Amda 18+ (36)
- Are Saha Mare (48)
- Hiru Fm Who's Speaking (8)
- Kiyawana Katha (376)
- Telephone Calls 18+ (5)
- Video Jokes (11)
Welcome
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment