තම පියා සමග ජීවත්වූ ජැක් පියාගේ අවෑමෙන් තමන්ට උරුම වෙන වස්තුව ලැබුන පසු ලස්සන බිරිඳක් සමග සිය ජීවතය ගතකරන අයුරු සිහින මවමින් කාලය ගෙව්වේය. දිනක් ඔහුට ඉතා පියකරු ලඳක් මුණ ගැසුනි. ව්‍යංගයෙන් ඇයට තම අදහස පලකරන්නට සිතූ ජැක්..
ජැක් - මේ බලන්න, මම මේ වාගේ හිටියට තව අවුරුදු දහයකින් පහලවකින් කෝටි පතියෙක්
ලඳ - ඒ කොහොමද ?
ජැක් - මගෙ අම්ම නැතිවෙලා. මගේ තාත්තා මැරුන පසු ඔහුගේ කෝටි ගානක වස්තුව අයිති වෙන එකම පුතා මම. ඔයාට ඒ වස්තුවෙන් කොටසක් අයිති කරගන්න පුළුවන්.
ලඳ - ඒ කොහොමද?
ජැක් - හිතන්නකෝ..... කියමින් ඔහුගේ විස්තර සහිත කාඩ් පතක් ඇයට දුනි
සති කීපයකට පසු ජැක්ට ඇයගෙක් ලිපියක් ලැබුණි
“ කරුනාවන්ත ජැක්...
ඔයා මේ ලියුම දැකලා හුඟක් සතුටුවෙයි. මම ඔයා කිව් කාරනාව ගැන සෑහෙන්න හිතුවා. තාත්තත් නැති මට ඔයාගේ වස්තුවෙන් කොටසක් අයිති කර ගන්නේ කොහොමද කියලා. අන්තිමට මම මගේ අම්මත් එක්ක කථා කල ඒ ගැන. ඔයාගේ තාත්තත් එක්කත් කථා කලා ඒ ගැන. දෙයියෝ මගේ මූන බැලුවා ජැක්. ඔයාගේ වස්තුවෙන් මට කොටසක් අයිති වෙන්නයි යන්නේ. ලබන සතියේ අපේ අම්මා ඔයාගේ තාත්තව කසාද බඳිනවා.”
Popular Posts
-
Amazing Love Download 4 mb
-
Harakaaaa ( Umbaaa Exclusive ) Download 3 MB Muniaa ( Kotuwe ) Download 2 MB Amare Ayya Download 1 MB
Labels
- 18+ Only (41)
- Amda 18+ (36)
- Are Saha Mare (48)
- Hiru Fm Who's Speaking (8)
- Kiyawana Katha (376)
- Telephone Calls 18+ (5)
- Video Jokes (11)
Welcome
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment