නිමල් යහළුවෙකුගේ නිවස අසලින් යන අතරතුර එහි ගොඩවීමට සිතී ඔහුට දුරකථන ඇමතුමක් දුණිමි.
යහළුවා - "හලෝ මචං, කොහොමද?"
නිමල් - "ඒක නෙවෙයි මම උඹලගෙ ෆැලැට් එක ලඟ ඉන්නේ... ගෙදරට එන විදිහ කියපං"
යහළුවා - "හරි මචං, ඔතන තියෙන පාක් එකේ කාර් එක දාපං, ඊට පස්සේ 3බී ෆ්ලැට් එකට වරෙන්. දකුණු අතේ වැලමිටින් ලිෆ්ට් එකේ 6 තට්ටුවේ බටන් එක ඔබපං. ඊට පස්සේ දකුණු පැත්තට හැරිලා 2 වෙනි ගේ. බෙල් එක වම් අතේ වැලමිටින් ගහපං... මම ගෙදර ඉන්නවා..
නිමල්- " ඒක නෙවෙයි... ඇයි මට වැලමිටින් බට්න් ඔබන්න කියන්නේ. ?"
යහළුවා - "නෑ මචං, බයිට් ට්ක එක අතක, අනෙක් අතේ බෝතලේ වැටුනොත් එහෙම"
Popular Posts
-
Amazing Love Download 4 mb
-
Harakaaaa ( Umbaaa Exclusive ) Download 3 MB Muniaa ( Kotuwe ) Download 2 MB Amare Ayya Download 1 MB
Labels
- 18+ Only (41)
- Amda 18+ (36)
- Are Saha Mare (48)
- Hiru Fm Who's Speaking (8)
- Kiyawana Katha (376)
- Telephone Calls 18+ (5)
- Video Jokes (11)
Welcome
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment