Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, June 23, 2010

කොහේද දෙවියනේ.....හිටියේ

Posted by ***Mara Puththra***

එක් කාන්තාවක් ගමනක් යද්දී හදිසියේම ....
"තව එක අඩියක්වත් පෙරට යන්න එපා......" යි කව්දෝ කියනු ඇසිනි. කාන්තාව හුන්තැනම ගල්ගැසී සිටියාය. පුදුමයකි ! ඇයගේ ගමන් මගට ඉදිරියේ ඇති ගසක අත්තක් කඩා වැටිනි. කාන්තාව ඉදිරියට ගියානම් ඇය මරණයට පත් වන්නේය. විශ්මයට පත් කාන්තාව, දෑත් පාමින් "මා මරණින් බේරාගත් ඔබ කව්ද ?" කියමින් ආයාචනය කරන්නට විය.
නැවතත් අර අද්භූත හඩින් ඇය අමතා ....
"මා ඔබගේ ඉටු දෙවියා වෙමි. ඔබට යම් කිසි කරදරයක් නම් මම එහිවිත් ඔබ බේරා ගනිමි. ඔබට තව ප්‍රශ්ණයක් වෙත්ද ?" කියා විමසීය.

කාන්තාව.... "මම බඳින දවසේ ඔබ කොහේද දෙවියනේ.....හිටියේ "

0 comments: