Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, July 3, 2010

විදුලි පුවත

Posted by ***Mara Puththra***

එක් නිවසක කාන්තාවක් හදිසියේ ම මිය ගියා ය. තම මවගේ හදිසි මරණය, පිට පළාතක සේවය කරන තම පියාට දන්වන්නේ කෙසේ දැයි පුතා දහ අතේ කල්පනා කළේ ය. ඒ පියා ද හෘද රෝගියකු බැවිනි.

පියාගේ සිත කලබල නොවන අන්දමින් විදුලි පුවතක් යැවීමට අවසානයේ තීරණය කළ පුතා එහි මෙසේ ලීවේය.

“තාත්තේ, අම්මට අමාරුයි. වහාම එන්න. ආදාහනය අනිද්දා.”

0 comments: