Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Sunday, July 25, 2010

මේකයි හේතුව

Posted by ***Mara Puththra***

මිස්ටර් වික්‍රමාරච්චි, හදිස්සියෙම පුතාගෙ විවාහ උත්සවය අවලංගු කරන්න තීරණය කළේ මොකද? කුරුප්පු මහත්මිය ඇසුවේ වික්‍රමාරච්චි මහතාගේ මේසය ඉදිරිපිට අසුනට බර දෙමිනි.
”වෙන මොනවා කරන්නද මිසිස් කුරුප්පු මගෙ ලේලි වෙන්න හිටිය ඒ ගෑනු ළමයා ගිය සුමානෙ කරාටේ තරගෙකින් දිනුවනෙ.” වික්‍රමාරච්චි පිළිතුරු දුන්නේ කනස්සල්ලෙනි.

0 comments: