Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, August 28, 2010

ඇම්ඩාගේ තාත්තා

Posted by ***Mara Puththra***

ඇම්ඩාගේ තාත්තා වැඩ කරන්නේ ෆයර් බ්‍රිගේඩ් එකේය. ඇම්ඩා තාත්තා කරන රස්සාවට මාර කැමතිය. තාත්තා මෙන් රඟපාන්නද කැමතිය. ෆයර් එන්ජින් එකක් නැති හින්දා ඇම්ඩා ඒකට ගන්නේ ඔහුගේ බයිසිකලයයි. තාත්තාගේ හෙල්මට් එකක් දාගන්න ඇම්ඩා........ ගෙදර ඉන්න බල්ලාව ලණුවකින් බැඳ අනිත් ෙකාන බයිසිකලයේ ගැට ගසාගනී. ඊට පසු වෙර යොදා බයිසිකලය පදී. බල්ලා විඳින දුක දුටු අසල ගෙදර උන් අයෙක් ඇම්ඩාට කියා සිටියේ පුතේ.... බල්ලාගේ බෙල්ලෙන් බැඳගත්තනම් ඔයාට මීටත් වැඩිය හයියෙන් යන්න පුළුවන්නේ ගිනි නිවන්න.

0 comments: