Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Friday, October 29, 2010

පරාජිත සැමියා

Posted by ***Mara Puththra***

මිතුරා : මොකද යාළුවා දාහට අරං සීයට දීලා වගේ ඉන්නේ?
ජයසෝම : මගේ පවුලත් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා. එයා මාත් එක්ක තරහ වෙලා දවස් තිහකට මාත් එක්ක කථා කරන්නේම නෑ කිව්වා.
මිතුරා : ඉතිං ඒක සතුටට පත් වෙන්න කරුණක් නෙ.
ජයසෝම : සතුටට පත් වෙන්නේ කොහොමද අද. අද ඒකේ අන්තිම දවසයි.

0 comments: