Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Friday, October 29, 2010

සැමියාගේ ආයාචනය

Posted by ***Mara Puththra***

සැමියා : මැනේජර් මහත්තයා විගහට පස්වෙනි තට්ටුවේ 210 කාමරයට එන්න. මගේ නෝනා මැරෙන්න හදනවා. එයා ජනේලෙන් පැනලා මැරෙන්න හදනවා.
මැනේජර් : මහත්තයෝ ඒක ඔයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නේ. මං කරන්න ඕනේ මොනවද ?
සැමියා : ජනේලේ වහලා තියෙන්නේ. විගහට ඇවිත් ජනේලේ ඇරල දෙනවකෝ.

0 comments: