Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Friday, July 1, 2011

යං මෑන්......

Posted by ***Mara Puththra***

ඔන්න දවසක් ඇම්ඩායි සුමනයි (ඔව් ඔව් ඒ සුමනම තමා) පාරේ යනකොට හම්බුනාලු සුද්දෙක්ව. ඉතින් ඇම්ඩා සුද්දව දැක්කාම සුමනාගෙන් ලකුණු දා ගන්න හිතාගෙන මෙහෙම කිවාලු.

ඇම්ඩා - හැලෝ සෑර්......

සුද්දා - හෙලෝ යං මෑන්......

ඇම්ඩා හිතුවලු මළ හු**යි, යං මෑන් කියන්නේ මු ශුවර් එකටම කොලු කාරයෙක් කොහාට හරි යන්න එන්න කියලවා කියලා.

ඇම්ඩා - සෑර් අයි නොට් බෝයි හිට් මෑන් සෑර්..... (ඒ කිව්වෙ කොලු කාරයෙක් නෙවෙයි කියලා)

සුද්දා - නෝ නෝ.... අයි වෝන්ටු ගෝ ටුද හොටෙල්, කැන් අයි හැව් ද ඩිරෙක්ශන් ප්ලීස්..... කියලා,

ඔන්න දැං අපේ මෑන්ස් ට තේරැනාලු මු අහන්නේ හෝටලයට යන පාර තමා කියලා, එත් මළ හත් ඉලව්වයි, ඔක කියන විදිය මූට දන්නේ නෑලු... ඉතින් සුමනා ඉද්දි ලකුණු කපා ගන්නත් බෑනේ... හෝටලේට යන්න නම් හංදි 2 ක් පහු උනාම තියෙන 3 වෙනි හංදියේලු හෝටලය තියෙන්නේ. මු සුද්දාට මෙහෙම කිවාලු....

ඇම්ඩා - සෑර්, දිස් ජංසන්, නෝ ජංසන්, දැට් ජංසන් නෝ ජංසන්, ද අද ජංසන්, ජංසන්.... කියලා.

0 comments: