Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Friday, July 1, 2011

ට්‍රෝජට දුම් බීම

Posted by ***Mara Puththra***

ලකී තම මිතුරා ට්‍රෝජට දුම් බීම පිලිබද දැඩිව අවවාද කලේය.

ලකී : බලනවා තමුසේ දවසකට කොච්චර සිගරට් බොනවද ? ඔය සිගරට් වලට යන වියදම එකතු කලා නම් අර ඈත පේන බිල්ඩිම් එකම තමුසෙට සල්ලි වලට ගන්න තිබුනා.

ට්‍රෝජා : තමුසේ සිගරට් බොනවද ?

ලකී : චී චී මම ඔය ජරාව කටේ තියෙන්නෙ නෑ

ට්‍රෝජා : එහෙනම් තමුසේ ඒ බිල්ඩිම ගන්නවකෝ

0 comments: