Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Tuesday, August 16, 2011

වැරදි.... වැරදි...

Posted by ***Mara Puththra***

පහ වසර සිසුන්ගේ සරල ගණිත ගැටළු පිලිබදව ප්‍රශ්න අසමින් සිටි ගුරුතුමිය අමරපාල දෙසට හැරිණි.
ගුරුතුමිය:අමරපාල කියනවා බලන්න ඔය අම්මි ගමේ කඩේට යනවා.ගිහිල්ල රුපියල් 300 යක බඩු අරගෙන රුපියල් 500 යක් දෙනවා.එතකොට මුදලාලි අම්මට ඉතුරු කියක් දෙනවද?
අමරපාල:රුපියල් 500
ගුරුතුමිය:වැරදි.... වැරදි...
අමරපාල:වැරදි නැ මිස් එකනේ හැමදාම වෙන්නේ එකනේ.

0 comments: