Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, October 12, 2011

බේසමේ අඩිය

Posted by ***Mara Puththra***

ඔන්න එක ගමක හිටියා සිරිපාල කියල හෙන පන්ඩිත මනුස්සයෙක්..
මිනිහගෙ වැඩේම කාව හරි බ්යිට් 1ට අල්ලගන්න එකමයි.
ඉතින් දවසක් මිනිහා පහල ඇලේ නනා ඉන්නකොට,
පන්සලේ පොඩි හාමුදුරුවෝ පාලම උඩින් වඩිනවලු.
දැන් මිනිහට ඉන්නම බැරිලු හාමුදුරුවන්ට මොනව හරි ජෝක් 1ක්
දානකම්....
එතකොට තමයි සිරිපාල දැක්කෙ හාමුදුරුවන්ගෙ අතේ මොකක් ද පොතක්
තියනවා.
හොදට බැලුවම පොතේ "පරචිත්ත විජාණන ඣාණය" කියල ලියල තියනව දැක්කා.
හරි... සරමත් ඇදගෙන ගොඩට ගිහින් දෙන්නම් වැඩක් කියල හිතලා,
සරම ගන්න බලද්දි සරම නෑලු.
මලා. ඉතින් මොකකද් කරන්නෙ. හාමුදුරුවන්ටත් මොනවම හරි කියන්න ඕනෙමලු.
ඉතින් සරම දිය යටවත් තියනවද කියල අත ගාල බලන
කොට නිකම් බේසමක් වගෙ 1ක් අහු උනාලු.
මිනිහා බේසමත් අරගෙන අහවල් ස්ථානෙත් වහගෙන ගොඩට ඇවිත්
හාමුදුරුවන්ගෙන් මෙන්න මෙහෙම ඇහුවලු.
"ඇත්තටම හාමුදුරුවනේ ඔය පොතේ තියන විදිහට අනුන්ගෙ හිත් කියවන්න
පුලුවන් නම්, හා කියමු බලන්න දැන් මගෙ හිතේ මොනවද තියෙන්නෙ කියල...."
ඉතින් හාමුදුරුවෝ හොද හිනාවක් එහෙම දාල කිව්වලු මෙහෙම






" මේ උපාසක මහත්තය දැන් හිතාගෙන, ඉන්නෙ ඔය බේසමට අඩියක් තියනව කියලද ?

0 comments: