Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Tuesday, November 8, 2011

ගෑනුන්ට කැමති අය ඇත්තෙම නැද්ද?

Posted by ***Mara Puththra***

එක මිනිහෙක් බාර් එකකට ගිහිල්ලා හොඳටම බොනවලු.වේටර් මේ මිනිහගෙන් අහනවා " මොකද ඔයා ඔච්චර බොන්නේ"මේ මිනිහා කියනවා " අනේ මගේ ලොකු පුතා හෝමො කාරයෙක් (gay man)කියල මම අද දැනගත්තේ"මාසෙකට පස්සේ මිනිහා ආපහු ඇවිල්ල හොඳටම බොනවලුවේටර් අහනවා " මොකක්ද සෑර් අද තියෙන ප්‍රශ්නේ"මේ මිනිහා කියනවා " බලනවා හලෝ මගේ පොඩි පුතත් හෝමෝ කාරයෙක් (gay man)කියලා දැන් ආරංචි වුනා"මිනිහා අඬ අඬ බොනවාවේටර් අහනවා ආපහු " සෑර් ඔයාගේ පවුලේ ගෑනුන්ට කැමති අය ඇත්තෙම නැද්ද?ඉන්නව හලෝ දෙන්නෙක්ම මේ මිනිහ උත්තර දෙනව?කවුද සෑර් වේටර් ආපහු අහනවාමේ මිනිහා දැන් හොඳටම බොන ගමන් කියනවාමගේ දුවයි ,ගෑනියි ඕයි,

0 comments: