Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Thursday, March 8, 2012

''පාල''

Posted by ***Mara Puththra***

13 වැනි තට්ටුවේ වැඩ කරගෙන හිටපු ''පාල'' ලගට දුවගෙන ආපු ඔෆිස් එකේ වැඩ කරන කෙල්ලෙක් '' සෝම පාල'' ඔයාගේ දුව වාහනයකට හැප්පිලා මැරිලා... මට දැන් ඔයගොල්ලන්ගේ ගෙදරින් කෝල් එකක් ආවා..
මේක අහපු '' පාල'' ට මේ පුවත දරාගන්න බැරිව තමාගේ ලග තිබිච්ච ජනේලෙන් එලියට පැන්නලු.....
13 වැනි තට්ටුවෙන් ඉදල පහලට පැනපු ''පාල'' 10 වැනි තට්ටු ලගට එනකොට මතක් උනාල තමන්ට දුවෙක් නැ කියලා..
එහමම 5 වැනි තට්ටුව ලගට එනකොට තෙරුනාලු උ තාම '' කසාද'' වත් කරලා නැ කියලා.... හරියටම පොලව ලගට වැටන කොටලු තේරුනේ උගේ නම '' සෝම පාල'' නෙමෙය්....'' මරිසි පාල '' කියලා...

අය්යෝ සල්ලි...

0 comments: