Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, March 24, 2012

දිව්‍යලෝකයේ

Posted by ***Mara Puththra***

එක්තරා කාන්තාවක් හොඳටම පින් කරලා දැන් ස්වර්ගෙට ඇතුල් වෙන්න දිව්‍යලෝකයේ ගේට්‍ටුව ලඟ ඉන්නවා.දේව දූතයා මෙයාව සම්මුඛ පරීක්ෂනයකට ලක් කරනවා.
එකපාරම ස්වර්ගේ ඇතුලෙන් කවුද හයියෙන් වේදනාවෙන් බෙරිහන් දෙනවා.මේ කාන්තාව හොඳටම කලබල වෙලා
කාන්තාව- කවුද ඔය බෙරිහන් දෙන්නේ
දේව දූතයා- ආ, ඒ මේ දැන් ඇතුල් වුන කෙනෙක් ගේ උරහිසේයි, අත් වලයි හිල් විදිනවා දේව පිහා‍ටු හයි කරන්න.බය වෙන්න එපා,ටික වේලාවයි රිදෙන්නේ
ආපහු පාරක් ඊටත් වඩා හයියෙන් තව එකෙක් කෑගහනවා.
කාන්තාව- කවුද ඒ පාර කෑ ගහන්නේ
දේව දූතයා- ආ ඒ තව එක්කෙනෙක්ගේ ඔලුවේ හිල් විදිනව දේව රිම් එක හයි කරන්න
දැන් මේ කාන්තාව හොඳටම බය වෙලා ආපහු හැරිලා යනවා අපාය හොඳයි කියලා
දේවදූතයා- අපෝ අපායටනම් යන්න එපා, අපාය හොඳ තැනක් නෙවෙයි.යම පල්ලෝ ඔයාව දූෂනය කරයි.හුඟක් ලිංගික අතවර වෙනවලු අපායේ
කාන්තාව- කමක් නෑ හලෝ.ඒකට ඕන කරන හිල් මගේ ලඟ තියෙනවා, අලුතෙන් විදින්න දෙයක් නෑ

0 comments: