Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, March 24, 2012

ටාසන්

Posted by ***Mara Puththra***

ටාසන් පිලිබඳව පත්තර වාර්තාවක් ලියන්න එක්තරා සුදු ජාතික කාන්තාවක් ඇමසන් වනයට ගියාය.ඇය ටාසන් හමු වී ප්‍රශ්න අහනවා දැන්.ටාසන් හරිම කඩවසම් ,හැඩිදැඩි මිනිහෙක්.මේ ගෑනිට ටාසන් එක්ක බුදියාගන්න ලොකු ආසාවක් ඇති වෙලා.මෙයා ටාසන්ගෙන් අහනවා
වාර්තාකාරිය- ඔබ වනයේ තනියම ඉන්නෙ.එතකොට ලිංගික ක්‍රීයා කරන්න ඕනි උනාම මොකද කරන්නේ
ටාසන්-මම ගස් වල තියෙන බෙන වලට තමයි කරන්නේ
ටාසන් කවදාවත් ගෑනියෙක් එක්ක මේවා කරලා නෑ.ඉතින් මේ වාර්තා කාරියට දුකට කිරි එරිලා
මේ ගෑනි එයාගේ සේරම ඇඳුම් ගලවලා ටාර්සන්ට මේක කරන හරි විදිහ පිලිබඳ ටියුෂන් එකක් දෙන්න යන්නේ
ගස් බෙණ වලට නෙමෙයි මෙතනට තමයි ඕක කරන්නේ කියමින් ඇය ටාසන්ට නියම තැන පෙන්නුවාය.
දැන් ටාසනුත් වැඩේට ලෑස්ති වෙනවා.ටර්සන් එක පාරම මේ කෙල්ලගේ පස්සට පයින් ගැහුවලු.
මේ ගෑනි විසි වෙලා ගියා.මේ කාන්තාව බොහොම වේදනාවෙන්
වාර්තාකාරිය-මොකද ඕයි මට පයින් ඇන්නේ?
ටාසන්-මම දාන්න කලින් මී මැස්සො ඉන්නවද කියල චෙක් කරනවා

0 comments: