Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Thursday, March 8, 2012

ඕඩර්, ඕඩර්!!

Posted by ***Mara Puththra***

බීමත්ව සිටි පුද්ගලයෙක් උසාවියට ගෙනැවිත් තිබිණි.
නඩුව ඇසීමට මොහොතකට පෙර උසාවියේ ඝෝෂාවක් ඇසෙන්නට විය. විනිසුරු ඔහුගේ මේසයට මිටියෙන් තට්ටු කරමින් ‘ඕඩර්, ඕඩර්!!’ කියා කෑගැසුවේය. වහාම ක්‍රියාත්මක වූ බීමත් පුද්ගලයා මෙසේ කියා සිටියේ ය.
‘ස්තූතියි, උතුමාණනි! මම අරක්කු කාලයි සෝඩා බාගයකුයි ගන්නම්.’

0 comments: