Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, March 24, 2012

ලංකාවට

Posted by ***Mara Puththra***

ලංකාවට ජපනෙක් ආවා සංචාරයකට.මේකා ලංකාවේ සංචාරය කරලා ඉවර වෙලා හරිම සං‍තෝෂෙන් ඉන්නෙ.ඉතින් දැන් ආපහු යන දවසේ ජපනා කැබ් එකකට කෝල් කරා. කබ් එක ආවා. ටොයෝටා කාර් එකක්.ජපනා හරි සං‍තෝෂෙන් මේකට ගොඩවෙලා කියනවා
" මෙයා ටොයොටා අපේ එකක් නේ" ජපන් නිෂ්පාදනයක්
ඊලඟට යනකොට මිට්ෂුබිෂි කාරෙකක් ගියා. ජපනා ඩ්‍රැයිවර්ට කියනවා " මිට්ෂුබිෂි අපේ එකක් නේ.
හොන්ඩා බයික් එකක් යනවා දැකලා කියනවා " හොන්ඩා අපේ එකක්"
ඔන්න ගුවන් තො‍ටුපොලට ඇවිල්ල බැහලා ජපනා කැබ් එකට ගෙවන්න යනවා
ඩ්‍රැයිවර් කියනවා " ගාස්තුව රුපියල් 5000යි
ජපනා අහනවා " මොකද ඕයි ඔච්චර ගනන්
ඩ්‍රැයිවර් කියනවා " සෑර්, කැබ් එකේ මීටරේ අපේ එකක්"
ලාංකික නිෂ්පාදනයක්

0 comments: