Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, April 7, 2012

පුපාඩිදාස

Posted by ***Mara Puththra***

ඔන්න අපේ පුපාඩිදාස මොන්ටිසෝරි යනවලු
ඔන්න පුපාඩිදාස දවසක් මිස්ගෙන් ඇහුවා
"ටීචර් ටීචර් ඉස්කෝලේ යන ගර්ල්ස්ලා ට බබාලා හම්බවෙනවද" කියලා
ටීචර් කිව්වලු "අය්යෝ නැහැ පුපාඩිදාස එහෙම වෙන්නෑ කියලා"
ටීචර් ඊටපස්සේ ඇහුවා "ඇයි පුපාඩිදාස එහෙම ඇහුවේ කියලා "
එතකොට මේකා ගත්තු කටටම කිව්වා
"ඒක නේ සෝමලතා මම කිව්වේ බය වෙන්න දෙයක් නැහැ කියලා "

0 comments: