Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, June 30, 2012

බල්ලා බැදලද?

Posted by ***Mara Puththra***

එක් ගෙදරක බල්ලකු යාබද නිවසේ බැල්ලියක සමඟ හාද ව සිටියේ ය. දිනක් තම නිවසේ වැට අද්දරට ගොස් බැල්ලිය සමඟ සංවාදයක යෙදුණු බල්ලා මෙසේ කීවාය.

“බලන්ඩකො අනේ, මේ ගෙදරට එන හැමෝම මුලින් ම අහන්නේ මං මැරි කරලද කියලනෙ.”

“මොනවා මිනිස්සුන්ට මොකටද අපේ වගක්? ඔය ඇත්තම ද?” බැල්ලිය කෝපයට පත්ව මහ හඬින් බිරුවේය.

“මං මොකටද බොරු කියන්නේ. මෙහාට එන හැමෝම ගේට්ටුව ළඟ ඉඳන් හයියෙන් අහනව ‘බල්ලා බැඳලද’ කියල.” බල්ලා පිළිතුරු දුන්නා ය.

0 comments: