Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, June 30, 2012

පනහද හැටද?

Posted by ***Mara Puththra***

ඡායාරූප ශාලාවේ කවුන්ටරය වෙත ගොස්,රිසිට්පත ඉදිරිපත් කොට ඡායාරූප ඇතුළත් කවරය ලබාගත් පියතිස්ස එතැනම හිඳ ඡායාරූප එකින් එක නරඹන්නට විය.

මොකද්ද ඕයි. මේ තමුසෙලා ගත්ත ෆොටෝවල හැටි. මම හරියට අවුරුදු පනහ පැන්න මිනිහෙක් වගේනෙ මේවයෙ වැටිලා තියෙන්නෙ.කළමනාකරු වෙත ගිය පියතිස්ස කීවේ කෝපයෙනි.

මේවා නරක නෑ සර්. මූණ දිහා බැලුවාම සර්ට හැටකටත් වඩා වැඩියි වගේනෙ පේන්නෙ.කළමනාකරු කීවේ පියතිස්සගේ මුහුණ දෙස සුපරික්‍ෂාකාරී ලෙස බලමිනි.

0 comments: