Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, June 30, 2012

හෙළුව වැනීම

Posted by ***Mara Puththra***

ඒ මහාචාර්යවරයා වියත් සිංහල පඬිවරයෙකී. නිතරම පිරිසිදු හෙළ බසින් ලියන්නටත්, කියන්නටත් හුරු වූවෙකි. දිනක් ප්‍රසිද්ද පාසලක දේශනයක් සඳහා
මොහුට ආරාධනා ලැබිනි. ඔහුගේ ආරම්භය මෙසේ විය.

" ඇත්තෝ කති බොති සුකති
නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.
එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය ! "


ඒ සමගම හටගත් පාසලේ කොල්ලො කුරුට්ටන්ගේ නොනවතින සිනා හඬ මැද ඔහුට සිදුවූයේ දේශනය පටන් ගත් විගස අවසන් කිරීමටය.

0 comments: