ලස්සන පොශ් නෝන කෙනෙක් ඇවිත් ටයර්
කඩේකට පැච් එකක් දාගන්න. කඩේ ඉන්න කොල්ල ටිකක් ලස්සන අහිංසක පෙනුමක් තියෙන
එකෙක්ලු. නෝනට මූ ගැන ආසාවක් ඇති වෙලා.
නෝනා : මල්ලි මට ඔයාව තනියම පොඩ්ඩක් හම්බ වෙන්න ඕනෙ
කොල්ලා : ඇයි නෝනා?
නෝනා : මට ඔයා එක්ක නිදහසේ කතා කරන්න ඕනෙ
කොල්ලා : කියන දෙයක් කියන්න නෝනා. මෙතන අපි දෙන්න විතරනෙ ඉන්නෙ
නෝනා : නෑ මට ඔයා එක්ක අහවල් එක කරන්න ආසයි
කොල්ලා : හරි නෝනා, හෙට මම නිවාඩු. හෙට පූල් එකකට හරි වතුර පාරක් ලඟට හරි සෙට් වෙමු
නෝනා : ඒ මොකද?
කොල්ලා : නෑ නෝනා, මට හිල හොයාගන්න වතුරෙ දාල බලන්න ඕනෙ
Popular Posts
-
Amazing Love Download 4 mb
-
Harakaaaa ( Umbaaa Exclusive ) Download 3 MB Muniaa ( Kotuwe ) Download 2 MB Amare Ayya Download 1 MB
Labels
- 18+ Only (41)
- Amda 18+ (36)
- Are Saha Mare (48)
- Hiru Fm Who's Speaking (8)
- Kiyawana Katha (376)
- Telephone Calls 18+ (5)
- Video Jokes (11)
Welcome
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment