Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, July 25, 2012

ගනුදෙනු කාරයෝ කවුද?

Posted by ***Mara Puththra***

දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතුවලට බාධාවන අන්දමින් අනුලාට නිතර දුරකථන ඇමතුම් ලැබෙන බැව් ගණකාධිකාරිවරයා කිහිපවිටක්ම නිරීක්‍ෂණය කර තිබුණි.

දිනක් අනුලා එක දිගට පැය භාගයකට ආසන්න කාලයක් සෙලියුලරයේ එල්ලී හුරතල් වනු දුටු හෙතෙම ඇයට අඬගසා දොස් පවරමින් මෙසේ ඇසීය.

කවුද අනුලා ඔයාට ඔච්චර ටෙලිෆෝන් කරන්නෙ?

කස්ටර්මර්ස්ලා සර් අනුලා තොදොල් වෙමින් තෙපළාය.

දෙපාර්තමේන්තුවෙද?ඔයාගෙද?
ගණකාධිකාරි ඇසුවේ මුවඟට සිනාවක් නංවා ගනිමිනි.

0 comments: