Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, October 16, 2010

දත් මොකටද?

Posted by ***Mara Puththra***

එය යුද සමයයයි. හදිසියේ බෝම්බ දැමීමක් සිදුවුවහොත් කුමක් කළ යුතු දැයි සියලුම රටවැසියන් දැනුවත් කර තිබිණ.
දිනක් රාත්‍රි අනතුරු හැඟවීමේ නළාවක් නොනැවතී මහ හඬින් නාද වන්නට වූ වහාම තම බිරිඳ අවදි කළ පේ‍්‍රමචන්ද්‍ර වහා ඇදෙන් බිමට පැන්නේ සුරක්ෂිත ස්ථානයකට දිව යන අදහසිනි. මේ අතර තම බිරිඳ විමලා ඒ මේ අත යමින් ප්‍රමාද වනවා දුටු ඔහුට ඉවසුම් නැති විය.
‘මොනවද විමලා කරන්නෙ, ඉක්මනට එන්නෙ නැතුව?’ ඔහු යටිගිරියෙන් කෑ ගැසුවේ කෝපයෙනි.
‘මගෙ දත් කුට්ටම නැති වෙලා...’ විමලා කීවේ විමසුම් නෙතින් ඒ මේ අත බලමිනි.
‘මෙන්න මෙහෙ එනවා යන්ඩ. අහසින් බිමට දාන්නෙ බෝම්බ. එහෙම නැතුව අපිට කන්ඩ කේක් නෙමෙයි.’ කියමින් පේ‍්‍රමචන්ද්‍ර විමලාගේ අතින් ඇදගෙනම දුවන්නට විය.

0 comments: