Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, October 16, 2010

පෙනීම දුර්වලයි

Posted by ***Mara Puththra***

‘ඒයි මට හෙටම කණ්ණාඩි කුට්ටමක් ගන්ඩ වෙයි.’ වැඩ අවසන් වී නිවෙසට පැමිණි මෛත්‍රිපාල ඇඟපත සෝදා ගන්නට සූදානම් වෙමින් කීවේය.
‘ඒ මොකද වදේ මේ හදිස්සියෙම?’ බිරිඳ ඇසුවේ පුදුමයෙනි.
‘නෑ බං සුගුණවතී, මම සල්ලි ණයට ගන්න පොලීකාරයෙක් අද ළඟට එනකම්ම මම දැක්කෙ නෑනෙ.’ මෛත්‍රී සිනාවෙමින් කීය.

0 comments: