Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, November 3, 2010

මල්ලට දාපන් පුතේ!

Posted by ***Mara Puththra***

මගීන්ගෙන් පිරී ගිය බස්‌රථයකට ගොඩ වූ මහළු කාන්තාවක්‌ රියෑදුරු අසුන අසල සිය පන් මල්ල තැබුවාය.

"අම්මෙ... ඔතන මල්ල තිබ්බහම මම ජියර් එක දාන්නේ කොහොමද?" රියෑදුරා වයසක කාන්තාවගෙන් ඇසුවේය.

"ඕකත් මේ මල්ලටම දාපන් පුතේ... මේක හිස්‌ මල්ලනේ...මද සිනහවක්‌ පාමින් ඇය එසේ පැවසුවාය.

0 comments: