Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, November 3, 2010

අපේ තාත්ත ත්‍රිවිධ හමුදාවේ!

Posted by ***Mara Puththra***

පාසලේ විවේක කාලය තුළදි ළමුන් දෙදෙනෙකු අතර කලහයක්‌ ඇති විය.

"මට ගැහුවොත් බලා ගෙනයි. අපේ තාත්ත පොලිස්‌ ඉන්ස්‌පැක්‌ටර් කෙනෙක්‌". එක්‌ සිසුවෙක්‌ මහත් ආඩම්බර ලීලාවෙන් එසේ කීවේය.

"උඹලෑ තාත්ත ඉන්ස්‌පැක්‌ටර්. ඒ වගේ නොවෙයි අපේ තාත්ත වැඩ කරන්නේ ත්‍රි විධ හමුදාවේ!
අනෙක්‌ සිසුවා ඊටත් වඩා උජාරු ලීලාවකින් කියාගෙන ගියේය.

0 comments: