Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, November 3, 2010

සූට්‌ මාරුව!

Posted by ***Mara Puththra***

සූට්‌ මාරුව!

වැඩිහිටි කාන්තාවක්‌ සිය මියගිය සැමියාගේ දේහය තබා ඇති මල් ශාලාව වෙත ගියාය.

"මෙයාට අන්දවල තියෙන්නෙ කළුපාට සූට්‌ එකක්‌ නෙ. එයා මියයන වෙලාවෙ ඉල්ලීමක්‌ කළා නිල්පාට සූට්‌ එකක්‌ අන්දවන්න කියලා.....

(හා .... කරන්න පුළුවන් මොකක්‌ද කියලා මම බලන්නම් කෝ...... මල් ශාලාවේ හිමිකරු කීවේය.

පැයකට පමණ පසු ඇය නැවත වරක්‌ මල් ශාලාව වෙත ගියාය.

ඒ වනවිට ඇගේ සැමියාගේ සිරුරට නිල් පැහැති සූට්‌ එකක්‌ අන්දවා තිබෙනු ඇයට දක්‌නට ලැබිණි.

"කොහොමද ඒක හොයා ගත්තේ." ඇය මල්ශාලා හිමියාගෙන් ඇසුවාය.

නෝනා ආපසු ගිය හැටියේම වාගේ නෝනගේ මහත්තය වාගෙම උස මහත කෙනෙක්‌ගේ සිරුරුක්‌ ගෙනාවා. ඒ මිනිහට අන්දවල තිබුනෙ නිල්පාට සූට්‌ එකක්‌. නමුත් ඒ මහත්තයාගෙ නෝනට ඕනැවෙලා තිබුණේ කළුපාට සූට්‌ එකක්‌ අන්දවන්නයි. ඉතින් මම ඔළු දෙක මාරු කළා එච්චරයි.

0 comments: