Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, November 3, 2010

අපූරු උදව්ව!

Posted by ***Mara Puththra***

ධනවත් කාන්තාවක්‌ ගම්බද පාරක්‌ දිගේ සිය සුඛෝපභෝගී මෝටර් රථයේ ගමන් කරමින් සිටියාය.
යෝධ බල්ලන් තිදෙනකු මුව අයාගෙන මිනිසෙකු පසුපස එලවන අයුරු ඇය දුටුවාය.

දහදිය පෙරාගෙන දුවන මිනිසා මෝටර් රථයට නංවා ගතහොත් එහි කුෂන් කවර අපවිත්‍ර වන බැව් ඇයට සිතුනද, අසරණ මිනිසා බේරාගත යුතු යෑයි සිතූ ඇය වහාම මෝටර් රථය ඔහු ඉදිරිපිට නතර කළාය.

"ඉක්‌මනට නගින්න"

ඇය කාරුණිකව ඔහුගෙන් ඉල්ලා සිටියේය. "ඔබ නම් හරිම කරුණාවන්ත නෝනා මහත්මියක්‌. මට බල්ලො තුන් දෙනෙක්‌ ඉන්න බව දැක්‌කහම කිසිම කෙනෙක්‌ ලිෆ්ට්‌ එකක්‌ දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ" මිනිසා ස්‌තුති පූර්වකව කියාගෙන ගියේය.

0 comments: