Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, November 3, 2010

බතුත් තියෙනවා!

Posted by ***Mara Puththra***

මැදිවියේ තැනැත්තෙක්‌ හෝටලයකට ගොස්‌ දිවා ආහාරය ගනිමින් සිටියේය.

එවිට "කටස්‌" යන හඬින් ඔහුට ගලක්‌ හැපිණි.

"මහත්තයා ගල්ද?" හෝටලේ අයිතිකරු ඔහුගෙන් ඇසුවේය.

"නෑ බත් ඇටත් එහෙන් මෙහෙන් තියෙනවා" ඔහු ඇඟට පතට නොදැනී කීවේය

0 comments: