Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Monday, July 4, 2011

කුකුළු සොරකම

Posted by ***Mara Puththra***

කුකුළු සොරකම පිළිබද නඩුවේ දී කුකුලන් ඓතිකර ගොවියා සාක්කි දෙමින් සිටියේය
හොර සමග අත්අඩංගුවට ගත කුකුලන්ද උසාවිය හමුවට පමුණුවා තිබුණි
ලොයෙර් :නැති උන කුකුලෝ මුන්මයි කියල ඔහෙට සහතිකද
ගොවියා :ඔව් ඔව් මම හොදටම දන්නවා මගේ කුකුලන්ගේ හැඩරුව
ලොයෙර් : ඔහේ කොහොමද එහෙම කියන්නේ මටත් ඉන්නවා මේ ජාතියේම කුකුල්ලු තුන් දෙනෙක්ම
ගොවියා :වෙන්න පුළුවන් සුවමිනි මොකද මේට කලිනුත් මගේ කුකුල්ලු තුන්දෙනෙක් නැති උනා තම

0 comments: