Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Monday, July 4, 2011

saloon එකකට

Posted by ***Mara Puththra***

දවසක් එකෙක් ගියාලු saloon එකකට රැවුල shave කර ගන්න.
මිනිහ කිවුවලු බාබර්ට වෙනදට වඩා හොදට shave කරන්න කියල
බාබර් “හා, හොදයි“ කියල දුන්නලු ලී බෝලයක් කටෙ දාගන්න
කොහොම හරි වැඩෙ වෙනදට වඩා හොදට සිද්ද උනාලු
රැවුල කපා ගන්න ගිය එකා ඇහුවලු “ වැරදිලාවත් මෙ බෝලෙ ගිලුනොත් මොකද කරන්නෙ” කියල
බාබර් කිවුවලු “අයියෝ ඹික මොකක්ද,අනිත් අය කලා වගේ ඊලග දවසෙ ගෙනත් දෙන්නකො “

0 comments: