Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, August 27, 2011

මේ පළාතට එන්නෙ නෑ

Posted by ***Mara Puththra***

අවුසදහාමි ගොවි මහතා තම එළදෙනගෙන් කිරි දොවමින් සිටියදී කුලප්පු වූ හරකෙක් පිඹිමින් ඒ දෙසට දුවගෙන ආවේය. හේ කිසිදු කලබලයකින් තොරව කිරි දොවමින් සිටිනු දුටු ඔහුගේ බිරිය අගිදහාමි කෑ ගසා මෙසේ කීවාය.

”ඔය හරකා කුලප්පු වෙලා. ඉක්මනට ගෙට වරෙල්ලා”

”බයවෙන්ඩ එපා හාමිනේ. මේ එළදෙන ඉන්න පළාතකටවත් ඔය හරකා එන්නෙ නැහැ.” අවුසදහාමි කිරි දොවන ගමන්ම බාගෙට හිනාවෙමින් කීවේය.

”ඇයි ඒ මොකද?” අගිදහාමි විමතියෙන් විමසුවාය.

”මේකි උගෙ නැන්දම්මා” අවුසදහාමි කීවේය.

0 comments: