Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, August 27, 2011

දෙන්නම බීලා හිටියෙ

Posted by ***Mara Puththra***

”මට පොඩ්ඩක්වත් මතක නැහැ, මම තමුසෙගෙන් රුපියල් 500ක් ණයට ගත්තයි කියල.” නසාර් කීවේ තමාගෙන් මාසයකට පෙර ණයට ගත් රු.500 පිළිබඳව වීරකෝන් මතක් කළ අවස්ථාවේදීය.

”තමුසෙ ඒ වෙලේ හොඳටම බීලා හිටියෙ” වීරකෝන් කීවේ කෝපයෙනි.

”හරි.. දැන් මට මතක්වුණා., මං ඒක තමුසෙට ආපසු දුන්නා” නසාර් හිස වනමින් කීවේය.

”මොනවා...? ඒ කවදද? එහෙම එකක් වුණේ නැහැ” වීරකෝන් දත් සපමින් කීවේය.

”මොකෝ නැත්තෙ? ඒ වෙලේ තමුසෙ හොඳටම බීලා හිටියෙ” නසාර් ගණනකට නැතිව කීවේය.

0 comments: