Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, August 27, 2011

ඇත්ත වෙන්නෙ කොහොමද?

Posted by ***Mara Puththra***

”අපෙ ගෑනි මහ බොරු කාරියෙක් බං” බස් රථයේදී හමුවූ ගුණතිලක තම මිතුරු ගුරුසිංහ සමඟ කීවේය.

”ඒ මොකද?” ගුරුසිංහ ඇසුවේ පුදුමයෙනි.

”ඊයෙ රෑ එයා ගෙදර ආවේ මම ඇවිල්ලත් පැය භාගයක් විතර ගියාට පස්සෙ. මං ඇහැව්වා මෙච්චර රෑ වෙනකම් තමුසෙ කොහෙ ගියාද කියල. එයා කියපි, එයා රෑ වෙනකම් හිටියෙ කුමාරිත් එක්ක කියල” ගුණතිලක කෝපයෙන් කීවේය.

”ඉතින් ඒක ඇත්ත වෙන්ඩ බැරිද?” ගුරුසිංහ ඇසීය.

”ඇත්ත වෙන්නෙ කොහොමද? මම හවස් වරුවෙම හිටියෙ කුමාරි එක්කනෙ” ගුණතිලක කීවේය.

0 comments: