Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Friday, September 2, 2011

විශේෂ සුදුසුකම

Posted by ***Mara Puththra***


සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණි තරුණ චන්ද්‍රසිරි දෙස තියුණු බැල්මක් හෙළූ එම සමාගමේ පිරිස් කළමනාකරු මෙසේ පැවසීය.
‘අපි අපේ කොම්පැනියට බඳවා ගන්නෙ දක්ෂම තරුණයො විතරයි. අපි මුල් තැන දෙන්නේ, අනෙක් අයට කරන්න බැරි, මොකක් හරි අංශයකින් සුවිශේෂ දස්කම් පෙන්වන අයට. ඔබේ ළඟ ඒ වගෙ විශේෂ සුදුසුකමක් තියනව ද?’
‘අපොයි ඔව් සර්! වෙනින් කාටවත් කරන්ඩ බැරි විශේෂ දෙයක් මට කරන්ඩ පුළුවන්.’ චන්ද්‍රසිරි වහා ඉදිරිපත්ව පිළිතුරු දුන්නේය.
‘හොඳයි. ඒ මොකද්ද?’ පිරිස් කළමනාකරු උනන්දුවෙන් විමසීය.
‘ඇයි මගේ අත් අකුරු කියවන එක.’ චන්ද්‍රසිරි කීවේය.

0 comments: