Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Friday, September 2, 2011

ඉඩක් කොහෙන්ද?

Posted by ***Mara Puththra***

නිලංක තම මිතුරු සරත්ගේ උපන් දින සාදයේදී ගීතයක් රස විඳිමින් සිටින අයුරු දුටු සරත්ගේ මව මෙසේ ඇසීය.
‘පුතා නිලංක ඇයි ඔයා තව මොනවා හරි කන්නෙ නැත්තෙ?’
‘අනේ එපා ඇන්ටි. දැන් මගෙ බඩ හොඳටම පිරිලා’ නිලංක කීවේය.
‘එහෙමනං පුතා ගෙදර යන ගමන් කන්න ඔය ඇපල් ගෙඩියක් වගෙ දෙයක් සාක්කුවේ දාගන්න.’ සරත් ගේ මව පෙරැත්ත කළාය.
‘ඕනෙ නැහැ ඇන්ටි. සාක්කු දෙකම හොඳටම පිරිලා.’ නිලංක කීවේය.

0 comments: