Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Friday, September 2, 2011

තරුණ මදය

Posted by ***Mara Puththra***


මැතිවරණය සඳහා නාම යෝජනා භාර දී පැමිණි කීර්ති මූණ එල්ලාගෙන සිටිනු දුටු නන්දවීර ඔහුගේ මුහුණ දෙස පරීක්ෂාවෙන් බලා පුදුමයෙන් මෙන්, මෙසේ ඇසීය.
‘ඇයි කීර්ති මේ අප්සෙට් ගහලා?’
මම මේ කල්පනා කළේ නන්දෙ මිනිස්සු මට ඡන්දෙ නුදුන්නොත් ඒ මගෙ තරුණකම හින්දයි.’
‘ඒක පුදුම කතාවක් නෙ. දැන් උඹේ තරුණ කාලෙ ගෙවිලා ඉවරයිනෙ’ නන්දවීර තම කට ඇද කරමින් කීවේය.
‘ඒක ඇත්ත. ඒ වුණාට තරුණ කාලෙ මං ගෙව්ව විදිහ ගැන විරුද්ධ පක්සෙ උන් ඡන්ද දායකයන්ට කියල දුන්නොත්...?’ කීර්ති පශ්චත්තාප වෙමින් කීවේය.

0 comments: