Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Friday, September 2, 2011

හරවා එවීම

Posted by ***Mara Puththra***

‘මං පත්තරේකට ඇරපු එක ලිපියක් වත් කවදාවත් ප්‍රතික්ෂේප කරලා ආපහු එවලා නෑ’ කපිල, තම මිතුරු ආරියතිලක සමඟ කීවේ දෙදෙනා එක්ව අවන්හලේ අඩියක් ගසමින් සිටියදීය.
‘එහෙමනං උඹ, මං වගෙ මුද්දර ගහපු කවරෙකුත් ඒ ලිපි එක්ක යවන්නෙ නැතුව ඇති.’ ආරි හිතේ අමාරුවෙන් යුතුව කීවේය.

0 comments: