Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, March 21, 2012

මාරු කරා

Posted by ***Mara Puththra***

ඔන්න දවසක් ලංකාවේ ගයිඩ් කෙනෙක් සුද්දෙක්ව එක්කගෙන ගියාලු රොබට් නොක්ස් ලංකාවේ ඉන්දැද්දී නැවතිලා හිටපු ගේ බලන්න...ගේ බලල සුද්ද එළියට බහිනකොට මිදුලෙ තියෙනවලු උදැල්ලක්...මේක දැකපු ගයිඩ් කාරය..
...."මහත්තයෝ...මේ තියෙන්නේ රොබට් නොක්ස් මෙහෙ ඉඳිද්දී මිදුල කොටාපු උදැල්ල "
උදැල්ල දෙස පරීක්ෂාවෙන් බැලූ සුද්දා...."අයිසේ මේකෙ මිට අලුත් වගේ නේ"
"ඔව් මහත්තයෝ...ඕකෙ මිටනං කිපපාරක් මාරු කරා"
තවත් පරීක්ෂාවෙන් බැලූ සුද්දා...."අයිසේ මේකෙ තලෙත් අලුත් වගේ නේ"
ඔලුව කසමින් ගයිඩ්..."මහත්තයො ඕකෙ තලෙත් කිපපාරක් මාරු කරා"...

0 comments: