Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, March 21, 2012

වන්නේ නැත...

Posted by ***Mara Puththra***

නවීන තාක්ෂණයෙන් යුත් නියමුවන් රහිත ලොව ප්‍රථම මගී ගුවන් යානාව...ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කිරීමට මදකට පෙර...
"කරුණාවෙන් සවන් දෙන්න...මේ ඔබ අමතන්නේ ලොව ප්‍රථම නියමුවන් රහිත ස්වයංක්‍රීය මගී ගුවන් යානයයි....මෙම යානය ලොව නවතම අති දියුණු තාක්ෂණයෙන් යුක්තව නිමවා ඇත..මෙහි පාලනය කිසිදු නියමුවෙකු රහිතව 100 % ක් ස්වයන්ක්‍රියව සිදුවේ.....මෙහි ගමන් කිරීමේ ඇති ආරක්ෂාව පිලිබඳ ඔබ කිසිදු බියක් ඇති කරගතයුතු නැත...මෙහි කිසිදු දෝෂයක් ඇතිවන්නේ නැත...වන්නේ නැත...වන්නේ නැත...වන්නේ නැත...වන්නේ නැත...වන්නේ....

0 comments: