Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us

බසයට හතරගාතෙන් ගොඩ වූ හම්බානෙක සුර් වී සිටි ඩයල් එකක් යන්තං මැද පොල්ලේ එල්ලී සිටිද්දී " කරාස්....!!!! " ගා එකවරම බ්‍රේක් පාරක් ගැසුයෙන් ඩයල් එක තුන් හතර දෙනෙක්ම පෙල්ලාගෙන කරනමක්ද ගසා බඹ හතක් පමණ ඉදිරියට විසි වී වැටිණි...අමාරුවෙන් පොර නැගිටගෙන..."කව්ද යකෝ මේකෙ එකපාරට බ්‍රේක් ගැහුව ..*^$%^@# ....කියපල්ලා !!!

හයේ හතරේ ඩයල් එකක් වූ රියදුරු තෙමේ එවිට පිටුපසට හැරී සැරෙන්..."මමයි මිනිහෝ බ්‍රේක් ගැහුවෙ....ඇයි මොකද ?"

"ආ...ඔයාද...අනේ...එහෙනං කමක් නෑ..මං හිතුව වෙන කවුරුහරි කියල"

0 comments: