Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, July 25, 2012

දිව්‍ය ලෝකය

Posted by ***Mara Puththra***

පියසේන සාලයේ සැටියක වාඩි වී පුවත්පතක් කියවමින් සිටියේය.
පියසේන ගේ පුත් මනෝජ් සිටියේ සාලයේ වාඩිවී සෙල්ලම් කරමිනි.
හදිසියේ හිස ඔසවා තම පියා දෙස බැලූ මනෝජ් මෙසේ ඇසීය.

තාත්තෙ දිව්‍ය ලෝකෙ මිනිස්සු කසාද බඳිනවද?

පියසේන පුවත්පතින් දෙනෙත් මෑත්කොට පුතා දෙස බලා මෙසේ පිළිතුරු දුන්නේය.

අපොයි නෑ පුතා.ඒකනෙ එහාට දිව්‍යලෝකෙ කියන්නෙ.

0 comments: