Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, July 25, 2012

මං මොනවා කරන්නද?

Posted by ***Mara Puththra***

හොර සුරා පෙරීමේ වරදට තමා හමුවට පමුණවනු ලැබූ විත්තිකරු දෙස තියුණු බැල්මක් හෙළූ විනිශ්චයකරු ගැඹුරු හඬකින් මෙසේ කීය.
එක අවුරුද්දක් ඇතුළත තමා එකම වරදට මේ උසාවියෙදි මා ඉදිරියට ආ 5 වැනි වතාව මේක.
ඇත්තටම තමාට මේ ගැන ලැජ්ජා හිතෙන්නෙ නැද්ද?

තමුන්නාන්සෙ වෙන උසාවියකට මාරුවෙලා යන්නෙ නැතුව මෙහෙම ඉන්නවට ඉතින් මං මොනවා කරන්ඩද?
විත්තිකරු නඩුකාරවරයා දෙස බලා හිස කසමින් කීවේය.

0 comments: