Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, July 25, 2012

එයා මගෙ ලෙඩෙක්

Posted by ***Mara Puththra***

එක් වෛද්‍ය විශේෂඥයකු ගේ නිවෙසේ දුරකථනය නොනැවතී නාද වන්නට විය.
දොස්තර මහතා වහා ගොස් රිසීවරය ඔසවා කනේ තබා ගත්තේ ය.

ඔයා දැන්ම එනවද නැද්ද? නැත්තං මං මැරෙනවා.
අනෙක් පැත්තෙන් කියනවා ඇසුණි.

ආවෙ නැත්තං මැරෙනවා...?
තමුසෙ කවුද? මොකද්ද තියෙන අමාරුව?
දොස්තර මහතා ප්‍රශ්න වැලක්ම නැඟුවේ කිසිවක් තෝරා බේරා ගත නොහැකි වූ බැවිනි.

එවිටම කඩිමුඩියේ එතැනට ආ වෛද්‍යවරයාගේ තරුණ දියණිය මෙසේ කීවාය.

ඕක මට දෙන්න තාත්තෙ. ඒ මට අහුවෙලා ඉන්න ලෙඩෙක්.

0 comments: