Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, July 25, 2012

හොඳ වෙලාවට

Posted by ***Mara Puththra***

ඊයෙ මම තනියම අර පාළු පාර දිගේ එනකොට එකපාරටම හොරෙක් ඇවිත් මගෙ ඔරලෝසුවයි, පර්ස් එකයි උදුර ගත්තනෙ.
නෙවිල් තම මිතුරු මනෝජ් සමඟ කීවේය.

ඇයි තමුසෙ ගාව පිස්තෝලයක් තිබුණා නේද?
මනෝජ් ඇසුවේ පුදුමයෙනි.

තිබුණා තමයි. හොඳ වෙලාවට හොරාට ඒක අහුවුණෙ නැහැ.
නෙවිල් පිළිතුරු දුන්නේ ආඩම්බරයෙනි.

0 comments: