Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, July 25, 2012

එකම කතාව

Posted by ***Mara Puththra***


අපි කවදද කසාද බඳින්නෙ කරු?
වෙරළ අයිනේ ගල් පරයක වාඩිවී කරුණාසේන ට තුරුළු වී සිටි අමිතා ඇසුවාය.

පස්සෙ බඳිමු ළමයො කරු කීවේ උදාසීන අයුරිනි.

ඔයා හැමදාම කියන්නෙ ඔය කතාවමයි අමිතා නොරුස්නා හඬින් කීවාය.

ඉතින් ඔයා හැමදාම අහන්නෙත් ඔය ප්‍රශ්නෙමනෙ.

0 comments: