Sinhala Jokes

Sinhala Jokes , athal Calls, xxx calls Exclusive

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, July 25, 2012

අච්චු කන්තෝරුවේ නම?

Posted by ***Mara Puththra***

විභාගෙට තියෙන්නෙ හරියටම තව සති දෙකයි. ප්‍රශ්න පත්තර අච්චු ගහන්ඩ දීලත් ඉවරයි. ඔය ළමයින්ට මුකුත් ප්‍රශ්නයක් හෙම අහන්ඩ තියෙනවද? ගුරුතුමා පන්තිය සිසාරා බැල්මක් හෙළමින් ඇසීය.

ඒ අච්චු කන්තෝරුවේ නම මොකක්ද සර්?

සිසුහු සැවොම එක හඬින් ඇසූහ.

0 comments: